INFORMATION AND ADVICE තොරතුරු හා උපදෙස් தகவல் மற்றும் ஆலோசனை

Tips
Experts’ understanding of how the virus spreads is still limited, but there are four factors that likely play a role: how close you get; how long you are near the person; whether that person projects viral droplets on you; and how much you touch your face.

If your community is affected, you can help reduce your risk and do your part to protect others by following some basic steps:

Wash your hands! Scrub with soap and water for at least 20 seconds, and then dry them with a clean towel or let them air dry.

Keep distance from sick people. Try to stay six feet away from anybody showing flu- or cold-like symptoms, and don’t go to work if you’re sick.

Prepare your family, and communicate your plan about evacuations, resources and supplies. Experts suggest stocking at least a 30-day supply of any needed prescriptions. Consider doing the same for food staples, laundry detergent and diapers, if you have small children.


මෙම කරුණු කිහිපය ඔබේ ජීවිතයත් අන් අයගෙ ජීවිතත් රැක ගැනීමට උපකාරී වේවි. 

👉 උණුසුම් ජලයට විනාකිරි ස්වල්පයක් එක්කර gargle කිරීමෙන් උගුරෙ තිබෙන කොරොනා වයිරස් විෂබීජ ශ්වසන පද්ධතිය වෙත ගමන් කිරීමට ප්‍රථම විනාස වෙන්න ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතිය වෙත ගමන් කීරීමට පෙර කොරොනා වෛරසය දින 3-4 වගෙ කාලයක් උගුරෙ රැදී තියෙන්න පුලුවන්. 

👉 වායු සමීකරණ යන්ත්‍ර වලින් පුලුවන් තරම් ඉවත් වී සිටින්න. හිරු එලිය තමයි හොදම බෙහෙත. නිතරම උණුසුම් ජලය පාවිච්චි කරන්න. ගම්මිරිස්, ඉගුරු, සුදුළූණු වගෙ දෙවල් ආහාර සදහා යොදාගන්න. පුලුවන් තරම් වතුරම බොන්න. නමුත් උණු ජලයම පාවිච්චි කරන්න..

(මේ වෛරස් පැතිර යන්නේ කැස්සෙන් සහ කිවිසුම් යාම මගින්. ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි. අත මතුපිට ගැටීමෙන් වෛරසය ආසාදනය විය නොහැකියි. නමුත් ඇස හෝ නාසය හෝ මුඛය හරහා වෛරසයට ශරීරය තුළට යා හැකියි. 

කලින් කිව්වා වගෙම මෙම වෛරසය බිඳිති මගින් පැතිර යන්නකි. වෛරස සිරුරේ ඇති අයෙක් කහින කිවිසින විට පිටතට නිකුත් වන කෙළ, සෙම් සොටු, බිඳිති ඔස්සේ එය පැතිර යයි. විවිධ ද්‍රව්‍ය මත දින සති මාස ගණන් නිරුපද්‍රීතව සිටින්නට මේ වෛරස සමත්ය. එවන් තැනක් ස්පර්ෂ කළ අයෙක් සිය මුහුණ, කට, නාසය හෝ ඇස් අතපත ගෑමේදී මාරකය සිරුරට ඇතුළු විය හැකිය. මධ්‍යසාර සහිත දියර මගින් හෝ හොඳින් සබන් යොදා අත් සෝදා පිරිසිදු කරන්නට යැයි සෞඛ්‍ය අංශ නිරතුරුවම උපදෙස් දෙන්නේ එහෙයිනි.)

මෙම කොරෝනා වෛරසය විශේෂත්වය වන්නේ මෙම වෛරසය විශේෂයෙන්ම අපගේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසට පමණක් ආසාදනය නොවී අපගේ පෙනහලු දක්වාම ගණන් ගමන්කොට පෙනහළු වල ඇති ගර්ත තුළ නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියාව තිබීමයි.

👉 Smart Phones, tablets වගෙ උපකරණත් සම්ප්‍රෙෂක මාධ්‍යක් වෙන්න පුලුවන් කියලා මතක තියාගන්න. අපි කොතරම් නම් ස්ක්‍රීන් එක අල්ලනවද mobile phone එකෙ. එනිසා එහෙම බාවිත කරන ඔබ පුලුවන් තරම් නිතරම අත යම් විශබීජ නාශකයක් මගින් පිරිසිදු කරගන්න. 

👉 ඇමරිකානු රෝග හා වසංගත පාලන මධ්‍යස්ථානයට අනුව මෙම වයිරස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වයිරස් කාණ්ඩයකි. කොරොන වයිරස් මුලින්ම සොයාගනු ලැබුවේ කුකුළන් තුළයි. එය කුකුළන් තුළ ඇති නියුමෝනියා වෛරසය ලෙස හැඳින්විණි. නමුත් මෙම වෛරසය කෙටි කාලයක් තුළ මෙතරම් ඉක්මණින් පරිණාමය වී මාරාන්තික ආයුධයක් බවට පත් වූයේ කෙසේදැයි කිසිවෙකුත් නොදනී. එනිසා පුලුවන් තරම් මස් මාංශ වලින් තොර වෙන්න. මොකද එවායෙන් ඇග ආම්ලික වෙනවා. 

👉 ආහාර ගන්න කොට පළා වර්ග එකතු කරගන්න. මුරුන්ගා කොල හොද විශබීජ නාශකයක්. විටමින් සී බහුල පලතුරු නිතර ආහරයට ගන්න. 

👉 කරපිංචා ගොඩාක් හොදයි. එලවලු වලට භාවිත කරන්න. කැද හදලත් බොන්න පුලුවන්.

👉 දැඩි ආතතියකින් පෙලෙන අයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය නිරන්තරයෙන් දුර්වල තත්වයක තමයි තියෙන්නෙ. ඉතින් එහෙම අයට මේක බලපානව වැඩි. පරිස්සම් වෙන්න. සිත සමතයකට පත්කල හැකි දෙයක නිරතුරුවම නිරත වෙන්න.

👉 මගේ දැනුම අනුව සමහර තේ වර්ගවල E.G.C.G කියලා රාසායනිකයක් අඩංගු වෙනවා. Green Tea වල නම් ඒක ගොඩක් තියෙනවා. එකෙන් පුලුවන් මේවගේ වයිරස වර්ග වල ක්‍රියාකාරිත්වය අඩපණ කරන්න. කොහොමවුනත් අපෙ කොත්තමල්ලි සහ පත්පාඩගම් තම්බපු වතුරෙත් මෙහා සමානම ගුණයක් තියෙනවා. 

👉 Exercise වල නිරත වෙන අය මෙන්ම කායිකව සක්‍රීය කාර්‍යන් වල නිරත වෙන අයට මෙකෙන් වෙන හානිය අඩුවෙන්න පුලුවන්. මොකද exercise වල නිරත වෙනකොට bio කල නිසා යන්තම් දන්නවා සුදුරුධිරාණු ප්‍රමාණය ඉහල යනවා. එතකොට ප්‍රතිශක්තිකරණයත් ඉහල යන නිසා අපිට එය ගොඩාක් උදව් වෙනවා..

👉 නිතරම ශරීරයට ගොඩාක් හිර ඇදුම් පාවිච්චි නොකර පුලුවන් තරම් සැහැල්ලු ඇදුම් භාවිත කරන්න. එයිනුත් යම් වයිරස වලින් වෙන හානිය අවම කරන්න ප්‍රයෝජනවත් වෙනවා..

👉 උණුවතුරට දෙහි කොල දාලා ස්ටීම් කරන්න. කොත්තමල්ලි තම්බලා එන වාෂ්පයත් හොදයි ස්ටීම් කරන්න.

👉 කොසඹ ශාකය සතු ලක්ෂනයක් නම් අවට පරිසරයේ වාතය පිරිසිදු කිරීමට හැකීවීමත් පරිසරෙයන් පැමිණෙන විසබීජ සමනය කිරීමට හැකිවිමත්ය. පැපොළ සරම්ප වැනි රෝග වැලදුණූ පුද්ගලයන්ගේ නිවෙස් වල නිවසට ඇතුළු වන ස්ථානයේ කොසඹ අතු එල්ලා තිබෙනු අප කව්රුත් දැක ඇත. එයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ අවට වාතය පිරිසිදු කිරීමට හැකීවීමත් විසබීජ සමනය කිරීමට ඇති හැකියාවයි. අපෙ අය කොච්චර අඩුවෙන්ද මෙවගෙ දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ගන්නෙ. දෙයක් වෙන්නම ඕනි උනා පෙරුම්කායම් හොයන්න. හොයනකොට නෑ. කලින් කිව්වම හිනාවෙනවා වැඩකට නැති ගානකට. පෙරුම්කායම් වෙනුවට වදකහ කෑල්ලක් අතේ බදින්න. 

👉 හල්දුම්මල, අගිල් වගෙ දෙවල් අපිට දුම් අල්ලන්න. බාවිත කරන්න පුලුවන්. පුලුවන්නම් ගෙයි වටෙ කොහොබ කොළ ටිකක් එල්ලන්න.

👉 ගොටුකොළ ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරනවා සේම මිනිස් සිරුරේ ස්නායු පද්ධතිය උත්තේජකත්වයට පත්කිරීමට සමත්වේ. ගොටුකොළ ශාකයට විෂබීජ නාසනය කිරීමේ හැකියාව පැවතිම ද සුවිසේෂී හැකියාවක් ද ඇත. මෙතරම් වටිනා ඖෂධීය ශක ශ්‍රී ලංකාව තුල සාර්ථකව වර්ධනය වීම භාග්‍යයක්. 

👉 බෙලි මල් වතුර වයිරස් ආසාදන වලක්වයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි. රණවරා, ඉරමුසු, පොල්පලා, ඉරිවෙරිය තේ වෙනුවට පාවිච්චි කරන්න. 

👉 ඉගුරැ, ගම්මිරිස්, කොත්තමල්ලි සුදුලූණු තම්බාගත් වතුර පානය කරන්න. ඔබ ආවෙ ජනාකීර්ණ ප්‍රදෙශයක ඉදලා නම් මොණරකුඩුම්බිය හරි කුප්පමෙනියා පොල්කටු අගුරෙන් දුම් අල්ලන්න. 

👉 ගැස්ට්‍රයිටීස් තියෙනවනම් ප්‍රතිශක්තිය අඩුයි. ආමාශය ආම්ලික වෙන්න වෙන්න ප්‍රතිශක්තිය අඩු වෙනවා. එතකොට විශබීජ ඇතුල්වෙන්න පුලුවන් හැකියාව වැඩියි. ඒක නිසා ගැස්ට්‍රයිටීස් වලට සුදුසු ආහාර හැමෝම නිතර අනුබව කරන්න. 

👉 වදකහ කොහොබ කොල පොල්කටු අගුරෙන් දුම් අල්ලන්න. වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් ඇස් සහ මුහුණ සෝදා ගන්න. සාම්බ්‍රාණි වලින් දුම් ගෙදර පුරා අල්ලන්න නිතිපතා. දේවදාරත් හොදයි.

👉 දීර්ඝ ලෙස පිසින ලද ආහාර පමණක් ගන්න. නිවසෙ පිසිනලද ආහාර පමනක් ගන්න. ශීතකල ආහාර පාන ගන්න එපා. 

👉 සතියට වරක් වත් තැම්බුම් හොද්දක් බොන්න සුදූළුණු ගම්මිරිස් යහමින් දාපු. එතකොට ප්‍රතිශක්තිය වැඩි වෙනවා. අනික පොල්කිරි වෙනුවට මැගී පොල් එහෙම ගන්න එපා. ස්වාභාවික පොල්කිරිම ගන්න. ඒක හොද විශබීජ නාශකයක්. 

👉 පුලුවන්කමක් තියෙනම් විතරක් අමුකුරුදු කොල දෙකක් තම්බපු වතුරෙන් කහට කොප්පයක් බොන්න උදෙන්ම පිටිකිරි වෙනුවට. එළකිරි බොන්න එපා. එලුකිරි නම් ගොඩාක් හොදයි. එය ප්‍රතිශක්තිකරණය ඉහල දමන නිසා. යකිනාරං කොල කැද, එලබටු දලු කැද, නිලකටරොඩු මල් තම්බපු වතුර, පානයට හොදයි. 

👉 රෑට නිදාගන්න කලින් මීපැණි තේ හැන්දක් බොන්න. පිටරටක නම් ඉන්නෙ Royal Jelly මීපැණි එක ගොඩාක් හොදයි. 

👉 කරාබු නැට්ටක්, ඉගුරුපියල්ලක්, කරදමුන්ගු එහෙම දාල බුලත් කොලයක් එක්ක කන්න. විශබීජ නාශකයක්.

👉 ලිං තියෙන අය ලිං ජලයම බොන්න.මොකද ස්වාබාවිකව ප්‍රතිශක්තියට ඕනි කරන පඨවි ශක්තියයි ගුරු ගුණයයි සියයට සීයක් තියෙන්නෙ උල්පත් ජලයෙ නිසා.

-සශී-

No comments:

Post a Comment